වියත් පඬිවරුන් වෙද වෙසරදුන් නායකයන් ආදී විද්‍යා කලා වාණිජ ආදී සෑම ක්ෂේත්‍රයකම නැණ පහන් දල්වන්නට පුරා පස් විසි වසරක් මුළුල්ලෙහි ඇප කැප වූ අධ්‍යාපන නිකේතනය ගාලුපුරවරයේ තිග්මා ශිල්ප ශාලිකාවයි.
Subject Areas
Instructors
සිරිලක සිව්දිග වෙසෙන සමස්ථ ශිෂ්‍ය පරපුරට විශ්ව විද්‍යාල ප්‍රවේශය මතු නොව එතෙර විශිෂ්ට රැකියා වරම් උදෙසා රන් දොරටු පාදාලූ පස් විසි වසරක උදාරතර උරුමයට ඔබත් හිමිකරුවකු වන්න.
What We Offer
දකුණුලක උසස් අධ්‍යාපනයට මහගු සේවාවක් කල තිග්මා ආයතනය, එම මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙනයමින් මුලු දිවයිනටම උසස් අධ්‍යාපනය ලබාදීම මෙම නව තිග්මා වෙබ් අඩවිය ඔස්සේ සිදුකරයි. දිවයිනේ සිටින ප්‍රවීණතම හා දක්ෂතම දේශකවරුන්ගෙන් සමන්විත තිග්මා ඇදුරු මඩුල්ල වසර ගණනාවක සිට දක්ෂ උගතුන් ලංකාව තුළ බිහිකරමින් සිටියි. පාඨමාලාවන් පිළිබඳව දැනුවත් වීම, පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වීම, පන්ති ගාස්තු ගෙවීම ඇතුලුව ඔන්ලයින් ක්‍රමවේදය කළමනාකරණය කිරීම මෙම වෙබ් අඩවිය තුලින් සිදුවේ.
දකුණුලක තිග්මා ආයතනය, දිවයිනේ ප්‍රවීණතම හා දක්ෂතම දේශකවරුන්ගෙන් සමන්විත වේ.
නිසි මග පෙන්වීම ලබා දෙමින් උගත් බුද්ධිමත් ශිෂ්‍ය ප්‍රජාවක් මෙන්ම දිවයිනේ විශිෂ්ටතමයන් බිහිකිරීමට හැකිවිය.
Contact Support
තිග්මා වෙබ් අඩවිය තුලින් සම්පූර්ණ ඔන්ලයින් ක්‍රමවේදය කළමනාකරණය වීමක් සිදුවන අතර ලියාපදිංචි වීමේදී, පන්ති ගස්තු ගෙවීමේදී, පන්ති වලට සම්බන්ධ වීමේදී ඇතිවන ගැටලු සඳහා අවශ්‍ය තාක්ෂණික සහය විමසීම් , ඔබට අපවෙත ලබාදීමට ඇති පණිවුඩ, ඔබගේ වටිනා අදහස් සහ යෝජනා සහ අනෙකුත් විමසීම් මෙතනින් අපවෙත යොමු කරන්න. අප ඔබට සහය වීමට සූදානම්.
තිග්මා ආයතනය : +94 77 0245 745
© 2021 Thigma (pvt) LTD. All rights reserved
Designed & Developed by KreativHumans