තිග්මා උසස් අධ්‍යාපන ආයතනය

අනුරාධ අබේසිංහ

අනුරාධ අබේසිංහ

උගතුන් බිහිකරන ශාස්ත්‍රීය අධ්‍යාපනය වෙනුවට හැකියාවලින් පිරිපුන් අභිමානවත් රැකියාවක් සමඟ ජීවිතය ජයගතහැකි පිරිසක් බිහිකිරීම උදෙසා හඳුන්වාදෙනු ලැබූ තාක්ෂණවේදය විෂය ධාරාව තුළ වූ සුවිශේෂී විෂය වන ඉංජිනේරු තාක්ෂණවේදය හඳුනා ගත හැකිය මානව අවශ්‍යතාවයන් උදෙසා නිෂ්පාදනය මුල්යකොට ගෙන යාන්ත්‍රිකල ඉදිකිරීම් විදුලි හා ඉලෙක්ට්‍රොනික යන ප්‍රධාන කේෂ්ත්‍ර 04 ක අධ්‍යාපනය, එදිනෙදා ජීවිතයේ යොදාගත හැකි අයුරින් පංතිය තුල සෛද්ධාන්තික සහ පුහුණු ආකෘති භාවිතයෙන් ප්‍රායෝගික පුහුණුවීම් සහිතව පුහුණුකර විශ්වවිද්‍යාල අධ්‍යාපනයට යොමුකිරීම සිදුවේ. දිවයිනේ විශිෂ්ටතම තාක්ෂණ තක්ශිලාව වන ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයයෙන් තාක්ෂණ අධ්‍යාපනය හදාරා එහිම ගැරුවරයෙක් වන අනුරාධ අබේසිංහ ඉංජිනේරු තාක්ෂණවේදය ඉගැන්වීම සඳහා ක්‍ෂේත්‍රයට සම්බන්ධ මෙන්ම පළපුරුදු ගුරුවරයෙකි. 2015 සහ 2016 වර්ෂයේ විභාග අපේක්ෂකයින්ට විශිෂ්ට ප්‍රතිඵල ලබාදෙමින් සරසවි වරම් ලබා දුන් ඔහු 2017 විභාග අපේක්ෂකයින්ට පැවැත්වෙන පුනරීක්ෂණ සහ සිද්ධාන්ත පන්තිවලට අමතරව 2019 නව පංති ආරම්භය සිදු කරයි.

When it comes to stirring up excitement and competition, Mostbet really knows its game. mostbet Mostbet offers to monetize all betting traffic plus high CPA rates up to 120$. mostbet You can touch base via live chat, email, or phone, and expect a prompt and helpful response. olib The amount of payouts from each scenario will depend on the initial bet amount and the resulting odds. mostbet