අපි ගැන
එදා මෙදාතුර ලක්දිව සිව්දිග ශිෂ්‍ය පරපුරට තෝතැන්නක් වූ තිග්මා අධ්‍යාපන නිකේතනය විද්වතුන් රැසකට තක්සලාවක් වූයේ විශිෂ්ටතම රැකියා අවස්ථා උදාකරලමිනි. ඉතා පළපුරුදු ප්‍රවීණ විද්වත් ගුරු පරපුරක මෙහෙවරින් විනය හා ශික්ෂණය හුරු වූ ඔවුහු ලොව සිව්දිග කීර්තිමත් පදවි තානාන්තර වලින් විභූෂිත වූහ. පස් විසි වසරක් පුරා අප අපේ දරු පරපුරට උරුම කළ බුද්ධිමය ස්පර්ශය (Thigma) පෙරටු කරගත් නව්‍ය මාවතකි. පැරදුම වෙනුවට ඒකාන්ත ජයග්‍රහණයේ සොඳුරු දොරටුවකි.
අපේ ඉදිරි දැක්ම
මෙහෙවර
බුද්ධියේ අසිපතින් යුක්තියේ කැඩපතින් නවමු ලොව විදුනැණින් විකසිතව අප නැඟෙමු.
මිල මුදල්, යස අයස හමුවේ ඉන්ද්‍රඛීලයක් වෙමින් ජීවිතයේ එළැඹෙන ගැටලු අර්බුද ප්‍රශ්න හමුවේ නිර්මාණශීලී උදාර පෞරුෂයක් නිර්මාණය කිරීම.

© 2021 Thigma (pvt) LTD. All rights reserved
Designed & Developed by KreativHumans