තිග්මා උසස් අධ්‍යාපන ආයතනය

අනුෂ්ක ඉදුනිල්

අනුෂ්ක ඉදුනිල්

රසායන විද්‍යාවේ වෛද්‍ය ස්වරය

2009 උසස් පෙළ විභාගයේදී පළමු වතාවෙන්ම A සාමාර්ථ 3 ක් සහිතව සමත්ව කොළඹ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ අතර රසායන විද්‍යාව ඉගැන්වීමට දැක්වූ සුවිශේෂී දක්ෂතාවය හේතුවෙන් වයස අවුරුදු 25 සම්පූර්ණ වීමටත් පෙරම දිවයිනේ ප්‍රමුඛ පෙළේ රසායන විද්‍යාව ගුරුවරයෙකු බවට පත්විය .

දහස් ගණනක් සිසුන් හට විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගැනීමට මග පෙන්වමින් සහ ඉතා දුර්වල මට්ටමේ සිසුන් පවා රසායන විද්‍යාවෙන් සමත් කරවමින් ලැබූ
ජනප්‍රියත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ වැඩිම සිසුන් පිරිසක් විසින් රසායන විද්‍යාව සදහා තෝරාගත් Online ගුරුවරයා වන්නේ ද අනුෂ්ක ඉඳුනිල් ගුරුතුමන්ය.

එමෙන්ම පසුගිය Covid 19 සමයේදී Anushka Indunil Youtube චැනලය ,සිරස රූපවාහිනී නාලිකාව ,දෙරණ රූපවාහිනී නාලිකාව වැනි විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මුළු ලංකාවේම සිසුන් හට නොමිලේ රසායන විද්‍යාව ඉගැන්වීමට ද අනුෂ්ක ඉඳුනිල් ගුරුතුමන් ක්‍රියා කළේය.

When it comes to stirring up excitement and competition, Mostbet really knows its game. mostbet Mostbet offers to monetize all betting traffic plus high CPA rates up to 120$. mostbet You can touch base via live chat, email, or phone, and expect a prompt and helpful response. olib The amount of payouts from each scenario will depend on the initial bet amount and the resulting odds. mostbet