තිග්මා උසස් අධ්‍යාපන ආයතනය

THIGMA

INSTITUTE OF

HIGHER EDUCATION

වියත් පඬිවරුන් වෙද වෙසරදුන් නායකයන් ආදී විද්‍යා කලා වාණිජ ආදී සෑම ක්ෂේත්‍රයකම නැණ පහන් දල්වන්නට පුරා පස් විසි වසරක් මුළුල්ලෙහි ඇප කැප වූ අධ්‍යාපන නිකේතනය ගාලුපුරවරයේ තිග්මා ශිල්ප ශාලිකාවයි.

Subject Areas

Science &
Maths

Art &
Commerce

After A/L

Instructors

සිරිලක සිව්දිග වෙසෙන සමස්ථ ශිෂ්‍ය පරපුරට විශ්ව විද්‍යාල ප්‍රවේශය මතු නොව එතෙර විශිෂ්ට රැකියා වරම් උදෙසා රන් දොරටු පාදාලූ පස් විසි වසරක උදාරතර උරුමයට ඔබත් හිමිකරුවකු වන්න.

What We Offer

දකුණුලක උසස් අධ්‍යාපනයට මහගු සේවාවක්  කල තිග්මා ආයතනය, එම මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙනයමින් මුලු දිවයිනටම උසස් අධ්‍යාපනය ලබාදීම මෙම නව තිග්මා වෙබ් අඩවිය ඔස්සේ සිදුකරයි. දිවයිනේ සිටින ප්‍රවීණතම හා දක්ෂතම දේශකවරුන්ගෙන් සමන්විත තිග්මා ඇදුරු මඩුල්ල වසර ගණනාවක සිට දක්ෂ උගතුන් ලංකාව තුළ බිහිකරමින් සිටියි. පාඨමාලාවන් පිළිබඳව දැනුවත් වීම, පාඨමාලාවන් සඳහා ලියාපදිංචි වීම, පන්ති ගාස්තු ගෙවීම ඇතුලුව ඔන්ලයින් ක්‍රමවේදය කළමනාකරණය කිරීම මෙම වෙබ් අඩවිය තුලින් සිදුවේ.

ICON-1

දකුණුලක තිග්මා ආයතනය, දිවයිනේ ප්‍රවීණතම හා දක්ෂතම දේශකවරුන්ගෙන් සමන්විත වේ.

ICON-1

නිසි මග පෙන්වීම ලබා දෙමින් උගත් බුද්ධිමත් ශිෂ්‍ය ප්‍රජාවක් මෙන්ම දිවයිනේ විශිෂ්ටතමයන් බිහිකිරීමට හැකිවිය.

Contact Support

තිග්මා වෙබ් අඩවිය තුලින් සම්පූර්ණ ඔන්ලයින් ක්‍රමවේදය කළමනාකරණය වීමක් සිදුවන අතර ලියාපදිංචි වීමේදී, පන්ති ගස්තු ගෙවීමේදී, පන්ති වලට සම්බන්ධ වීමේදී ඇතිවන ගැටලු  සඳහා අවශ්‍ය තාක්ෂණික සහය විමසීම් , ඔබට අපවෙත ලබාදීමට ඇති පණිවුඩ, ඔබගේ වටිනා අදහස් සහ යෝජනා සහ අනෙකුත් විමසීම් මෙතනින් අපවෙත යොමු කරන්න. අප ඔබට සහය වීමට සූදානම්.

තිග්මා ආයතනය : +94 77 0245 745

When it comes to stirring up excitement and competition, Mostbet really knows its game. mostbet Mostbet offers to monetize all betting traffic plus high CPA rates up to 120$. mostbet You can touch base via live chat, email, or phone, and expect a prompt and helpful response. olib The amount of payouts from each scenario will depend on the initial bet amount and the resulting odds. mostbet